නිවස වේදිකා නාට්‍ය මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය උලෙළ

මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය උලෙළ

by Thanushika
September 5, 2024 12:30 am 0 comment

වාර්ෂිකව පවත්වනු ලබන මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍ර අනුස්මරණ නාට්‍ය උළෙල පසුගිය 01වැනිදා සිට එළැඹෙන 7 වැනිදා දක්වා දිනපතා සවස 6.45 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. අද 5 වැනිදා පෙමතො ජායති සෝකෝ, 6 වැනිදා රත්නාවලි, 7 වැනිදා සිංහබාහු වේදිකාගත වෙයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT