නිවස වේදිකා නාට්‍ය මම නෙවෙයි වෙන කෙනෙක් ඕස්ට්‍රේලියා යයි

මම නෙවෙයි වෙන කෙනෙක් ඕස්ට්‍රේලියා යයි

by Thanushika
August 22, 2024 9:15 am 0 comment

ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ එළැඹෙන 25 වැනිදා මෙල්බර්න්, 30 වැනිදා සිඩ්නි සැප්: 08 වැනිදා බ්‍රිස්බේන් 14 වැනිදා පර්ත් හි වේදිකා ගත කිරීමට නියමිතයි.

මෙහි ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ජයනි සේනානායක, අනුරාධා පෙරේරා, කුසල් මධුරංග, කෝරළගේ සමන් සහ පසන් රණවීර රංගනයෙන් දායක වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT