23
‘මම නීල්’ චරිතාපදානය සැප්තැම්බර් 26 වෙනිදා සවස 4.00 ට වත්තල රාම් සිනමා ශාලාවේදී ජනගත වේ.
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයකු වන නීල් රූපසිංහ මහතාගේ ජීවන තොරතුරු ආශ්‍රයෙන් සැකසුණු ‘මම නීල්’ ග්‍රන්ථය රචනා කර ඇත්තේ පවිත්‍රා රූපසිංහ විසිනි. මෙහිදී ප්‍රවීණ ගත් කතුවර සහ මාධ්‍යවේදි බුද්ධදාස ගලපත්ති විසින් ප්‍රධාන දෙසුම සිදුකිරීමට නියමිතයි.
මීට සමගාමීව එදිනට නීල් රූපසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ හතර දෙනාම සූරයෝ චිත්‍රපටය තිරගත කිරීමට ද කටයුතු යොදා ඇත.