Home » මම ඔබට ගරු කරමි

මම ඔබට ගරු කරමි

ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරාණි

by Thanushika
May 29, 2025 11:09 am 0 comment

මා ආදරණීය, මගේ ම දයාබර සහෝදරියක් වන් සිංහල සිනමාවේ අපේ අග රැජින,

මාලිනී අක්කාට,

“උඩුසුළඟ” හා “වෑකන්ද වලව්ව” චිත්‍රටවලින් ඔබ සමඟ රඟපෑමට හැකිවීම ජීවිතයේ ලැබූ භාග්‍යයක් ලෙස මම සලකමි. ඒ වාගේ ම ජනප්‍රියත්වය හා දක්ෂතාවය මැද ඔබ ගෙවූ නිහඬ ජීවිතයට මම කැමැතියි.

ඔබ සිනමාවට සම්බන්ධ වූ දා සිට අද දක්වා සිනමාවේ මුවාවෙන්, ඔබට ළඟා කර ගන්නට තිබූ හුඟාක් දේවල් නොතකා ඔබ එහි, ගරුත්වය ආරක්ෂා කළ නිසාත් මම ඔබට ගරු කරමි. ඔබේ නිහතමානීත්වය අපේ අනාගත සිනමා සහෝදරියන්ට කදිම ආදර්ශයක්! සිනමාවේ පිනෙන් උපන් අපේ අග රැජිණ ඔබට නිවන් සුව

මාලිනීගේ දශක හතරක රංග අභිනන්දනය වෙනුවෙන් පළකළ ‘මාලිනියේ’ ග්‍රන්ථයට ලියන ලද්දකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT