නිවස වේදිකා නාට්‍ය මධුර ගී ජවනිකා 22 දා

මධුර ගී ජවනිකා 22 දා

by Thanushika
June 20, 2024 12:30 am 0 comment

දයානන්ද ගුණවර්ධන විශිෂ්ටතම නාට්‍යය නිර්මාණය වන බක්මහා අකුණු, ජසයා හා⁣ ලෙන්චිනා, නරි බෑනා, ආනන්ද ජවනිකා, ගජමන් පුවත, සමඟ මධුර ජවනිකා යන නාට්‍යයන්හි තෝරා ගත් ජනප්‍රිය ගීත රැසක් ඇතුළු ප්‍රාසංගීක ගීත හා ජවනිකා 20 සමඟින් පැය දෙකක් පුරා වේදිකාගත වන මධුර ගී ජවනිකා දර්ශන වාර දෙකක් එළැඹෙන 22 වැනිදා සවස කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. මේ නාට්‍යයන්හි චරිත නිරූපණය කළ ශිල්පින් එදින චරිත නිරූපණය කරති. සංගීතය මෙහෙයවීම පුබුදු වල්පිට ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT