14
අනූෂ සංජීව එදිරිමුනි අධ්යක්ෂණය කළ, ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක්වන. “මදර් ලංකා” චිත්රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදුණුදා වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී මව්වරුන් කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. ධනංජය සිරිවර්ධන, තරින්දි ප්රනාන්දු. බිමල් ජයකොඩි,හේෂානි ලියෙදි පිට, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, මාදිනී මල්වත්තගේ, ධර්මප්රිය ඩයස්, කුසුම් පෙරේරා, හර්ෂිකා රත්නායක, චතුරංග කොඩිතුවක්කු, හිරාන් යටෝවිට, ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.