Home » මදර් ලංකා විශේෂ දර්ශනය දා

මදර් ලංකා විශේෂ දර්ශනය දා

by Thanushika
June 5, 2025 11:35 am 0 comment

අනූෂ සංජීව එදිරිමුනි අධ්‍යක්ෂණය කළ, ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන. ‘මදර් ලංකා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදි තිබුණු දා වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණ.

ධනංජය සිරිවර්ධන, තරින්දි ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, හේෂානි ලියදිපිට, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, මාදිනී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස්, කුසුම් පෙරේරා, හර්ෂිකා රත්නායක, චතුරංග කොඩිතුවක්කු, හිරාන් යටෝවිට, සමඟ නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.


[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT