348
අනූෂ සංජීව එදිරිමුනි ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මදර් ලංකා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය දින බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී පැවැත්විණ. එයට දායක වූ ප්‍රධාන රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් ද එදින සහභාගි විණ.

