10
ප්රියානන්ද විජේසුන්දර පද රචනය කළ තනුව හා සංගීතය කපිල අපරැක්ක නිර්මාණය කළ ප්රවීණ ගායන ශිල්පී හා සංගීතාචාරිනි විශාරද දීපිකා ප්රියදර්ශනි පීරිස් ගායනා කළ නවතම ගීතය ‘මඟ හැරුණු සැඳෑව’ පසුගිය දින ඇගේ යූටියුබ් නාලිකාව ඔස්සේ අන්තර්ජාලයට මුදා හළේය.