නිවස කළා පුවත් ‘බුදු මෙත් සිසිල’ එළිදකී

‘බුදු මෙත් සිසිල’ එළිදකී

by Thanushika
June 27, 2024 9:47 am 0 comment

ප්‍රවීණ ලේඛක ගේය පද රචක කපිල කුමාර කාලිංග විසින් රචිත නවතම ගීතය ‘බුදු මෙත් සිසිල’ පසුගිය දින මහනුවර ෆාස්ට් ලේන් ශබ්දාගාරයේදී පටිගත කරන ලදී. කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළ බුදු මෙත් සිසිල ගීතය නදීෂා දයාරත්න විසින් ගායනා කරන අතර නාද සංධ්වනිය දමින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලදී.

 

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT