Home » නිහාල් වීරසිංහ බිඳුණු කඳුපෙළ ජනගත වෙයි

නිහාල් වීරසිංහ බිඳුණු කඳුපෙළ ජනගත වෙයි

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

සුප්‍රකට ලේඛක Willi Heinrich විසින් රචිත SAVAGE MOUNTAIN හි සිංහල පරිවර්තනය වන බිඳුණු කඳුපෙළ කෘතිය ඔක්තෝබර් 03 වෙනිදා කොළඹ නිදහස් මාවත, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක නිහාල් වීරසිංහ විසිනි.

මෙම ජනගත කිරීමේ උලෙළේදී චූලානන්ද සමරනායක, පුබුදු ජාගොඩ සහ සරසවිය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදි මලින්ත විතානගේ දෙසුම් පවත්වති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT