27
මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේ නේවාසිකව වැඩ සිටින වැඩිහිටියන් වෙනුවෙන් පවත්වනු ලබන බැති ගී සරණිය එළඹෙන 14 වැනිදා පස්වරු ද 02.00 ට ජනාධාර වැඩිහිටි නිවාසයේදී පැවැත්වේ.
මේ සංවිධානය කරනු ලබන්නේ රුක්මණී දේවී අනුස්මරණ සංගමය වෙනුවෙන් ඊ.ජී.ඒ චිත්‍ර කාන්ති සමඟින් එහෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්ය.