ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 78ක් සපිරීමත් ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් පිරීමත් නිමිති කොටගෙන බහු සංස්කෘතික සිනමා උළෙලක් පසුගිය 14 වැනිදා සිට 19 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. එළැඹෙන 27 සිට 29 දක්වා මෙම බහු සංස්කෘතික චිත්‍රපට උළෙල කැලණිය දලුගම චිත්‍රාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සාංවත්සරික උත්සවය 21 වැනිදා පස්වරු 03.00ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම උත්සවය ආරාධිතයන්ට පමණක් සීමාවේ.
සිනමා පට ප්‍රදර්ශනය
2025.01.16 ප.ව.04.30
The Wild Goose Lake Dioa yinan (චිනය)
අදහස් දැක්වීම බුපති නලින්
2025.01.17 ප.ව.04.30
Anatomy Of Fall Justine Tviet (ප්‍රංශය)
අදහස් දැක්වීම විමුක්ති ජයසුන්දර
2025.01.18 ප.ව.04.30
කෝමාලි කිං (ශ්‍රී ලංකාව දෙමළ)
කිං රත්නම්
අදහස් දැක්වීම ෆාතිමා ශානාස්
2025.01.19 ප.ව.04.30
Peepli (Live (ඉන්දිය හින්දි)
අනුෂ රිස්ට්
අදහස් දැක්වීම සරත් ධර්මසිරි
2025.01.27 ප.ව.04.30
ගඟ අද්දර (ශ්‍රී ලංකා සිංහල)
සුමිත්‍රා පීරිස්
අදහස් දැක්වීම අරුණ ගුණරත්න
2025.01.28 ප.ව.04.30
Jigar Thanda (ඉන්දිය දෙමළ)
කාර්තික් සුබ්බරාජා
අදහස් දැක්වීම විදර්ශන කන්නන්ගර
2025.01.29 ප.ව.04.30
සාරවිට (ශ්‍රී ලංකා සිංහල)
තිස්ස ලියනසූරිය
අදහස් දැක්වීම මහාචාර්ය ටියුඩර් වීරසිංහ