37
සිනමා අධ්‍යක්ෂ මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටයට සමගාමීව ‘බහුචිතවාදියා’ විචාර කෘතිය එළිදැක්වීම සහ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 9 වෙනිදා සවස 3 ට කොළඹ 7 පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.
මෙහිදී විදර්ශන කන්නන්ගර, ලක්මාල් ධර්මරත්න සහ දේවින්ද කෝදාගොඩ විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතයි.
බහුචිතවාදියා කෘතිය එළිදැක්වීම සංවිධානය කරනු ලබන්නේ මමී 13 සංගමය විසිනි.