Home » බල්ලොත් එක්ක බෑ

බල්ලොත් එක්ක බෑ

by Thanushika
May 1, 2025 12:30 am 0 comment

රවීන්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණයක් වන ‘බල්ලොත් එක්ක බෑ’ එළැඹෙන 3 වැනිදා සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ සමඟ චින්තක පීරිස් රංගනයෙන් එක්වෙති. සංගීතයේ ඇන්තනී සුරේන්ද්‍රගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT