Home » ‘බක් මහ අකුණු’ 29 වැනිදා

‘බක් මහ අකුණු’ 29 වැනිදා

by Thanushika
March 27, 2025 9:47 am 0 comment

දයානන්ද ගුණවර්ධනයන් ගේ විනෝදාත්මක-සංගීත නාට්‍යය ‘බක්මහ අකුණු’ කොළඹ කමත අලුත්ම රංග ශාලාවේ දී කැරකෙන වේදිකාවක් මත මේ මස 29 වැනිදා ප.ව.07.00ට රඟ දැක්වේ.

‘ආදර හැඟුම්, මලකින් මලකට, කන්ද උඩින් හඳ පායන ලීලා’ වැනි රසාලිප්ත ගීත රැසක් ගැයෙන, සෝමදාස ඇල්විටිගලයන් ගේ සුමියුරු සංගීත නිර්මාණයන් ගෙන් හැඩැ වුණු විනාඩි 110ක ආදරණීය රංගනයක් එදින දැක ගැනීමට හැකි වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT