රංගන ශිල්පී සහ නාට්‍යවේදී නිහාල් ප්‍රේමචන්ද්‍ර විසින් අධ්‍යක්ෂණය කළ මුසාවේ නිමාව ඒකාංගික ටෙලි නාට්‍යය නුදුරේදීම විකාශය වීමට නියමිතයි. මෙය ඔහුගේ තෙවැනි ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යෂණයයි.
මෙහි කුමුදුනී අධිකාරි, නිමල් ඉද්දමල්ගොඩ, සංජානා පීරිස්, කාංචනා කාන්, ගාමිණී දිසානායක, සීලා දමයන්ති, ගාමිණී කෝස්තා, මයුරි සෝමකීර්ති, ප්‍රේමසිරි දිසානායක සමඟ නිහාල් ප්‍රේමචන්ද්‍ර රංගනයෙන් දායක වෙති.
මෙහි වේශ නිරූපණය ගාමිණී කෝස්තාගෙන් වන අතර විජිත උදය කුමාර කැමරාකරණයෙන් දායක වී ඇත. සංගීතය අසංක ආර්. කුලතුංග විසිනි.
කතාව, තිරරචනය, නිෂ්පාදනය සහ ගීත ගායනය නිහාල් ප්‍රේමචන්ද්‍ර ගෙනි.
