23
පොසොන් උදාව නිමිත්තෙන් upuls International ඉදිරිපත් කරන බුදුගුණ පදයක් “පොසොන් සඳ සිසිලේ “ජනප්‍රිය බොදු ගී ප්‍රසංගය ජුනි 10 වැනිදා පොසොන් පෝදින රාත්‍රී හතට බණ්ඩාරවල රඟහලේදි නොමිලේ පැවැත්වේ.
විශාරද පැතුම් අකලංකගේ සංගීතයට ඉලෙයාස් බෙග්, සන්ධ්‍යා බුලත්සිංහල, අපූර්ව ආශාවරී, මංගල ඩෙනෙක්ස්, එදින ගී ගයති. ප්‍රසංගයේ කථනය ප්‍රවීණ ගුවන් විදුලි රූපවාහිනී නිවේදක වසන්ත රෝහණ ගෙනි.