නිවස කළා පුවත් පොසොන් භක්ති ගී ද්විත්වයක් අද සහ හෙට

පොසොන් භක්ති ගී ද්විත්වයක් අද සහ හෙට

by Thanushika
June 20, 2024 12:30 am 0 comment

පොසොන් පෝය නිමිත්තෙන් ප්‍රවීණ වාද්‍ය විශාරද මනෝජ්‍ පීරිස්ගේ ත්‍රී තාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන විශේෂ පොසොන් භක්ති ගීත වැඩසටහන් ද්විත්වයක් අද 20 සහ හෙට 21 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද 20 වැනි දින පස්වරු 07.00ට මෙට්‍රොපොලිටන් ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් පවත්වනු ලබන භක්ති ගී ප්‍රසංගය එහි ප්‍රධාන කාර්යාලයේ පිහිටි බොරැල්ල ශාඛාවේදී පැවැත්වේ. හෙට 21 වැනිදා සෙලාන් බැංකු කාර්ය මණ්ඩලය එක්ව පවත්වනු ලබන බැති ගී සරණිය එහි ප්‍රධාන ශාඛාව පිහිටි කොල්ලූපිටිය සෙලාන් බැංකු ගොඩනැගිල්ලේදි පවත්වනු ලබයි.බැතිගී සරණිය සංගීතය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ වාද්‍ය විශාරද මනෝජ් පීරිස් විසිනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT