නිවස කළා පුවත් පොත් ප්‍රදර්ශනයේ රිදී ජුබිලිය

පොත් ප්‍රදර්ශනයේ රිදී ජුබිලිය

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

25 වන වරට පවත්වනු ලබන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වැනි දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරඹිණි. මෙවර ප්‍රදර්ශනය සඳහා කුටි 400කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා ස්ථාපිත කර ඇත. ප්‍රදර්ශනය එළැඹෙන 09 වැනි දින දක්වා පැවැත්වෙනු ලැබේ. මෙහිදී විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට පාඨකයන්ට හැකියාව ලැබේ. ප්‍රදර්ශනය සමාරම්භක දිනය හා ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන පාඨකයන් අවශ්‍ය පොත්පත් තෝරා ගැනීමට යුහුසුලු වන අයුරු ඡායාරූපවල දැක්වේ.


සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT