40
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සහ ගායන ශිල්පී නීලූ කාරියප්පෙරුම සහභාගී වන ‘පෙම් කවක්’ ප්‍රසංගය දෝහා කටාර් දී Almasa Ballroom » හෙට 11 වැනිදා පැවැත්වීමට නියමිතය. කථනය ඉන්ද්‍රසිරි සුරවීරගෙනි. කරුණාරත්න දිවුල්ගනේ සහ නිලූ කාරියප්පෙරුම එක්ව ගයන නවතම ගීතය වන ‘සඳ රැහැන් විසිරිලා’ ගීතයද මෙම සතියේ අවකාශයට මුදාහැරිණ.