නිවස කළා පුවත් පාස්පෝට් තිරයට එන්න පෙර

පාස්පෝට් තිරයට එන්න පෙර

by Thanushika
September 19, 2024 9:14 am 0 comment

‘අපේ ප්‍රින්සිපල්’ ඔබට ගෙනා ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා පටය වෛද්‍ය විරන්ජිත් තාබුගල නිෂ්පාදනය කළ පාස්පෝට් විශේෂ, මාධ්‍ය දර්ශනය පසුගිය දින කලාකරුවන්, මාධ්‍ය හිතවතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ දී පැවැත්විණ. මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මල්කාන්ති ජයසිංහ, දර්ශන් ධර්මරාජ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ විදේශීය ශිල්පින් රැසක් රංගනයෙන් එක්වෙති. එළැඹෙන ඔක්තෝබර් මස 4 වැනිදා සිට ර්ර්‍ථධ් ප්‍රදර්ශක මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT