නිවස කළා පුවත් ‘ප්‍රශස්ති’ ප්‍රථම ස්ථානය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට

‘ප්‍රශස්ති’ ප්‍රථම ස්ථානය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

කොළඹ ආනන්ද විද්‍යාලය මඟින් සංවිධානය කළ ‘ප්‍රශස්ති’ තූර්‍ය වාදක කණ්ඩායම් තරගාවලිය පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් තරගාවලිය සඳහා ඉදිරිපත් වූ පාසල් අතරින්

අවසන් වටයට තේරී පත්වුයේ පාසල් 10කි. ඒ අතරින් ජනප්‍රියතම බටහිර තූර්‍ය වාදක කණ්ඩායම් වටයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ බටහිර තූර්‍ය වාදක කණ්ඩායම සමත් විය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT