Home » ප්‍රදීප්ගේ මීටරේ වැඩ ඇල්ලූ දා

ප්‍රදීප්ගේ මීටරේ වැඩ ඇල්ලූ දා

by Thanushika
July 17, 2025 10:14 am 0 comment

සිනමා පට 54ක සහය අධ්‍යක්ෂකවරයකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘මීටරේ’යි. එහි මුහුරත් උලෙළෙ පසුගිදය දින කොළඹ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා කිවුලේගෙදර ධර්මධජ ස්වාමීන්වහන්සේ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, රංජන් රාමනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රිටිගහ වෙද මහතා, මිහිර සිරිතිලක, ධර්ශන් තවරාජ්, අසංකි ද සිල්වා, දුනාලි බස්නායක, දේශානි නෙහාරා, ගීත්මා බණ්ඩාර සහ දිලූෂි හංසිකා ජයනි වීරසිංහ රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT