නිවස කළා පුවත් ප්‍රථම පාසල් ඩිජිටල් සරුංගල් සැණකෙළිය

ප්‍රථම පාසල් ඩිජිටල් සරුංගල් සැණකෙළිය

by Thanushika
September 19, 2024 12:30 am 0 comment

වත්තල ශාන්ත ජෝන් විදුහලේ ICT Society මඟින් පසුගිය දින ලංකාවේ ප්‍රථම වතාවට පාසැලක් මඟින් සංවිධානය කළ ඩිජිටල් සරුංගල් සැණකෙළියක් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සැණකෙළියට 6 වසරේ සිට 13 වසර දක්වා සියලු පන්ති නියෝජනය කරමින් සිසුන් ඉදිරිපත්ව සිටියහ. සැණකෙළියෙන් අනතුරුව හොඳම නිර්මාණශීලී ඩිජිටල් සරුංගලය සඳහා පිළිවෙළින් තෑගි ප්‍රධානය ද සිදු කෙරිණි. සංස්කෘතිය හා තාක්ෂණය එක් කර ගනිමින් නිර්මාණශීලීත්වය තුළින් ළමයකු නව තාක්ෂණ උපාංග ප්‍රයෝජනයට ගනිමින් ගමන් කිරීමට නව මංපෙතක් සැකසීම මෙහි මූලික අරමුණ විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT