නිවස කළා පුවත් ප්‍රංශ චිත්‍රපට උලෙළක් කොතලාවල සරසවියේ දී

ප්‍රංශ චිත්‍රපට උලෙළක් කොතලාවල සරසවියේ දී

by Thanushika
July 18, 2024 12:25 am 0 comment

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව සංවිධාන කරන ‘ප්‍රංශ චිත්‍රපට උලෙළ’ අද (18) සිට අගෝස්තු 01දා දක්වා සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 3.00ට පැවැත්වේ. මේ සියලුම සිනමා දර්ශන නොමිලේ පැවැත්වෙන අතර සරසවියෙන් බැහැර පොදු ප්‍රේක්ෂකයන්ට ද විවෘතය.

ජූලි 18 දා Bigger Than Us, ජූලි 25දා Divertimento, අගෝස්තු 01දා Supremes ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපට තුනම 2020න් පසු නිෂ්පාදනය කෙරුණු කාන්ස් සිනමා උලෙළ නියෝජනය කළ සංගීතාත්මක චිත්‍රපටයන්ය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT