50
බ්‍රිතාන්‍ය ලේඛිකා අයිරිස් මඩේ රාස්ගේ බ්ලැක් ප්‍රින්ස්, මහාචාර්ය ජේඒ ඒ.පී ජයසිංහගේ පරිවර්තනයක් ලෙස ඊ.එම්.සි. උපාලිගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන පවුල් කන මිනිහෙක් මංගල දැක්ම හෙට 12 වැනිදා පස්වරුවේ මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කරයි.