26
ඊ. එම්. ඩී උපාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පවුල්කන මිනිහෙක්’ සැප්තැම්බර් 27 දා මරදාන එල්ෆීන්ස්ටන් හිදී වේදිකාගත වේ. මෙහි සංගීතය තේජ බුද්ධික සහ රංගභූමි සැලසුම්, රංග වින්‍යාසය ප්‍රදීප් විසින් සිදුකර ඇත. රංගවස්ත්‍ර නිර්මාණය අමා විජේසේකර විසිනි. සම්පත් පෙරේරා, ලක්ෂ්මන් බණ්ඩාර, මාධනී මල්වත්තගේ, නිල්මිණී සිගේරා, ජයනාත් බණ්ඩාර, ටිකිරි ප්‍රියංගනී යාපා සහ චානු දිසානායක මෙහි චරිත නිරූපණය කරති. ‘පවුල්කන මිනිහෙක්’ නිෂ්පාදනය ජූඩ් ශ්‍රීමාල් විසිනි.