29
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සුභාවිත ගීත සමුදායක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හා ප්‍රවීණ ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ නෙතට උලෙළක් ගී ප්‍රසංගය වසර 25 කට පසු එළඹෙන 14 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරුවේ පැවැත්වේ. එහි සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්දගෙන් වන අතර කථනය කැලුම් ශ්‍රී මාල් ගෙනි.