දශක හයකට ආසන්න කාලයක් පුරා වේදීකාව, සිනමාව, පුංචි තිරය හා ගුවන් විදුලියෙන් සුවහසක් ප්රේක්ෂකයින්, ශ්රාවකයින් අමන්දානන්දයට පත්කළ ප්රවීණ රූපණවේදී හා හඬ කැවීම් ශිල්පි නීල් අලස් රංගන දිවිය ඇගයීමේ උලෙළක් පසුගියදා සිංහල සංස්කෘති ආයතනයේ සුදර්ශි ශාලාවේදී පැවැත්විණි. එයට සමගාමිව නීල් අලස් රංගනයෙන් දායක වූ චිත්රපට ත්රිත්වයක් එදින නොමිලේ ප්රදර්ශනය කළ අතර, ඒ අනුව එදින මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘සතර පෙර නිමිති, ධර්ම ශ්රී කල්දේරා අධ්යක්ෂණය කළ ‘මුතු මැණිකේ’ හා පරාක්රම සිල්වා අධ්යක්ෂණය කළ ‘බිත්ති හතර’ යන සිනමා පට ප්රදර්ශනය කෙරිණි. මෙහිදි නිල් අලස් සම්මානයට පාත්ර කළ අයුරු.
391
previous post
කම්බිලි දින 75 පසුකරයි
next post