38
ගාමිණී ජයලත් නාට්‍ය නිර්මාණ නිල් අහසයි වහල අපේ ළමා නාට්‍යය හෙට 11 වැනිදා පෙ.ව 9.30 ට සහ පෙ.ව 11.00 ට සීතාවක මැදි විදුහල් රංග ශාලාවේදී වේදිකා ගතකෙරේ.
මෙය ළමා නාට්‍යයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ලැබී ඇත.
- නයනාංජලී දෙහිපිටිය