නිවස කළා පුවත් ‘නව රැල්ල’ ට යෞවනියන් සොයයි

‘නව රැල්ල’ ට යෞවනියන් සොයයි

by Thanushika
June 20, 2024 12:26 am 0 comment

වසර හතළිහක් පුරා කොළඹ කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති ‘නව රැල්ල’ කලා කවය මඟින් කලා හැකියාව සහිත කතුන් සම්බන්ධ කර ගනිමින් නව සංගීත කණ්ඩායමක් පිහිටුවීමට කටයුතු සැලසුම් කරමින් සිටියි.

ඒ සඳහා බටහිර හා පෙරදිග සංගීත භාණ්ඩ වාදන හැකියාව සහිත කලා හිතැති පිරිස් අංක : 53, සංඝමිත්තා මාවත කොළඹ 13 යන ලිපිනය ඔස්සේ වැඩි විස්තර ලබාගන්නා මෙන් ඉල්ලීමක් කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT