269
දයානන්ද ගුණවර්ධන නාට්‍ය නිර්මාණයක් වන නරි බෑනා, ජසයා සහ ලෙන්චිනා එළැඹෙන 08 වැනිදා දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේහිදි වේදිකාගත කෙරේ.