246
			
				            
			        
    රුසියානු යොවුන් විවෘත ඡායාරූප තරඟයේ රටවල් ගණනාවක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 8වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය ධිරද මාලගම්මනට භූමි දර්ශන කාණ්ඩයේ APEGold Medal රන් පදක්කම හිමි විය.
ධිරද PCA Salon Lake Tumbe 2025 අන්තර්ජාතික ඡායාරූප තරඟාවලියේදීද සිය සිය ඡායාරූප නවයක් සඳහා ඇගැයීම් සම්මාන ලැබුවේය.
ඔහු නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කළ නාලන්ද සේයා ඡායාරූප තරගාවලියේදී සමස්ත ලංකා පාසල් ජයග්‍රහණ දෙකක් ඇතුළුව සම්මාන අටක් දිනා ඇත
			        