නිවස කළා පුවත් ධාරා ගමන අරඹමින්

ධාරා ගමන අරඹමින්

by Thanushika
August 2, 2024 12:30 am 0 comment

අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමා නිර්මාණය වන ධාරා හි මුහුරත් උළෙල පසුගිය දින පානදුර ජේ.ජේ.බිච්ච් ජෙට්වින් හෝටලේදී පැවැත්විණි. වික්ටර් ගමගේ හා නිරාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර තුමිඳු දොඩන්තැන්න, උමා අසේනි, ජගත් මනුවර්ණ, චින්තක කුලතුංග, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් ශ්‍රී මධුශංක, වාසනා නවරත්න ධනුෂ්ක ඩයස්, අවන්ත දිසානායක, එරංග නුවන් අමරසිංහ, එන්.එම්.ඒ. නවරත්න රංගනයෙන් දායක වෙති.

සංගීත අධ්‍යක්ෂණය – බිබිලාදෙණියේ මහානාම හිමි, කැමරා අධ්‍යක්ෂණය, ඛ්ඩ්අධ්ඉ බ්ර්‍ණකඉ, තිර රචනය – නාමල් ජයසිංහ, රේඛිය නිෂ්පාදනය – සසික හේරත්, කලා අධ්‍යක්ෂණය – ජනක ප්‍රියශාන්ත බණ්ඩාර,

නිෂ්පාදන කළමනාකරු – දුමින්ද රසික පෙරේරා, සහය අධ්‍යක්ෂණය – දමින්ද මඩවල,

සංස්කරණය – චන්දන සමන් ලියනගේ, ඇඳුම් නිර්මාණය – සංජීව කරුණාරත්න,

අංග රචනය – ප්‍රියන්ත දිසානායක

දෙවන සහය අධ්‍යක්ෂණය – සඳුනි කාවින්ද්‍යා ජයපත්ම,

තුන්වන සහය අධ්‍යක්ෂණය – නදීශානි ප්‍රියතිලක, ශබ්ද සැලසුම්කරණය – ලාල් දිසානායක, නිශ්චල ජායාරූප – චින්තක සෝමකිර්ති ගෙනි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT