Home » ධර්මරත්න පෙරේරාගේ පුංචි කාමරේ එළිදැක්වේ

ධර්මරත්න පෙරේරාගේ පුංචි කාමරේ එළිදැක්වේ

by Thanushika
June 5, 2025 10:32 am 0 comment

ජනපි‍්‍රය ලේඛක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්න පෙරේරා විසින් රචිත ‘ පුංචි කාමරේ, සුවඳ පිරුණු සිතක මතක ග්‍රන්ථය ජනගත කිරීම ජූනි 14 වැනිදා සවස 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ජනමාධ්‍යවේදී කුමාර සිරිවර්ධන එදින දෙසුම් පැවැත්වීමට නියමිතය.
කීර්ති පැස්කුවල්, චන්ද්‍රලේඛා පෙරේරා, නාමල් උඩුගම, චන්දන ලියනාරච්චි, සශිකා නිසංසලා, අනුරාධා නන්දසිරි, විජය බණ්ඩාර වැලිතුඩුව, ලක්ෂිත සූරියසේන, ඉරෝෂි සූරියසේන සහ ලිහිණි මිනෝලි යන ගායක ගායිකාවෝ විසින් මෙම සැන්දෑව ගීතවත් කරති. මෙහි සංගීත අධ්‍යක්ෂණය මහින්ද බණ්ඩාරගෙනි. කැලුම් ශ්‍රීමාල් සහ තුෂාරි හෙට්ටිආරච්චි විසින් රසික ආමන්ත්‍රණය සිදු කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT