සුරේන් ධනංජය රාජපක්ෂගේ නවතම අධ්‍යක්ෂණයක් වූ ‘4’ ක් ටෙලි නාට්‍යය මෙම සැප්තැම්බර් මස සිට ඔස්සේ විකාශය වේ. එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 9 ට විකාශය වීමට නියමිතයි.
මෙහි ඉෂාර මධුෂාන්, දනූ ඉන්නසිතම්බි, වසන්ත මුහන්දිරම්, ආකාශ් බුද්ධි, අවිශ්කා උමයංගි, ප්‍රමෝද් ගනේආරච්චි, හර්ෂණී දිසානායක, තාරා කළුආරච්චි, චමින්ද බටකොටුව, ප්‍රියන්ත විජේකෝ රංගනයෙන් දායක වෙති. ‘4’ තිර රචනා කර ඇත්තේ ආරියවංශ කුලතිලක සහ යෞවන සමීන්ද්‍ර රත්නායක විසිනි. මෙහි වේශ නිරූපණය උභය දිසානායක විසින් වන අතර මයුර කෞශල්‍ය කැමරාකරණයෙන් දායක වී ඇත. ‘4ක්’ නිෂ්පාදනය ශමාල් දිල්ශාන් සහ සහන් අබේවර්ධනගෙනි.