39
රංජිත් අල්විස් නාට්‍යය නිර්මාණයක් වන ‘දුම්මල වරම’ වේදිකා නාට්‍යය විශේෂ දැක්මක් එළඹෙන 27 වැනිදා පස්වරුවේ කඩවත රාගම පාරේ චාල්ස් වීරසේකර ක්‍රීඩාංගණයේදී වේදිකාගත කෙරේ. සංගීත අධ්‍යක්ෂණය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි.