8
විශාරද එම්.රජිත ඉනෝමාල් ප්‍රනාන්දු විසින් පද රචනය, තනු නිර්මාණය හා රූප රචනා අධ්‍යක්ෂණය කරන ලද බී.දිනේශා ප්‍රියංගනී ගැයූ ‘දුටුවෙමි මම ඔබේ දෙනුවන්’ ගීතය පසුගිය දින කළුතර බන්දු රිවර් හෝටල් පරිශ්‍රයේදී කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් රසිකයන්ට රසවිඳීම සඳහා සියලු සමාජ මධ්‍යජාලා සඳහා මුදා හැරිණ.