Home » දිගු කලකට පසු එඩ්වඩ්ගේ මාරම්බරී කොළඹදී

දිගු කලකට පසු එඩ්වඩ්ගේ මාරම්බරී කොළඹදී

by Thanushika
October 9, 2025 11:33 am 0 comment

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී එළඹෙන 12 වැනිදා සවස 06.00ට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

යුග ගායනයෙන් විශාරදි චරිතා ප්‍රියදර්ශනි පිරිස් සහ විශාරද කිත්සිරි ජයසේකර එකතු වන අතර සංගීත අධ්‍යක්‍ෂණය සුසිල් අමරසිංහගෙනි.

කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT