නිවස කළා පුවත් දස වැනි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ 24 සිට 30 දක්වා

දස වැනි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ 24 සිට 30 දක්වා

by Thanushika
August 22, 2024 7:10 am 0 comment

මෙරට මෙන්ම අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර්ගේ nter act art ඉන්ටර් ඇක්ට් ආර්ට් මඟින් 10 වැනි වරටත් සංවිධානය කරන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ එළැඹෙන 24 සිට 30 වැනිදා දක්වා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, රුමේනියාව, ඉතාලිය, ඉරානය, ක්‍රොඒෂියාව, ඇමරිකාව හා බංගලාදේශය යන රටවල වේදිකා නාට්‍යය අන්තර්ජාතික ඒකපාත්‍ර නාට්‍යය තරගාවලියට හා දකුණු ආසියාවේ ඒකපාත්‍ර නාට්‍ය අංශය යටතේ තරග කරනු ඇත. 24 වැනි දින සමාරම්භක නාට්‍යය දැක්ම ලෙස එම්. සෆිර් අධ්‍යක්ෂණය කළ ජගත් සම්මානයට හා ඇගැයීමට ලක් වූ ‘ලව් ඇන්ඩ් ලොක්ඩවුන්’ වේදිකාගත කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT