Home » දංකොටුවට සිනමා ශාලාවක්

දංකොටුවට සිනමා ශාලාවක්

නවීකරණය කරන ලද නීලා බයි ලයිට් සිනමා ශාලාව හෙට 12 වැනිදා දංකොටුවේදී විවෘත කෙරේ.

by Thanushika
September 11, 2025 10:10 am 0 comment

අනුර ජසෙන්තු ලියන හිමිකාරත්වය දරන නීලා බයි ලයිට් සිනමාශාලාව නව 3ච් ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව අති විශාල පුළුල් තිරය සමඟ ච්ධතඡර ඉභපපධභදඤ 7.1, ශබ්ද පද්ධතිය, ඕධය ආසන සහිත අංග සම්පූර්ණ ආසන 180 කට වැඩි වන නවීනතම මිනි තියටර් සංකල්පයෙන් සමන්විත සිනමා ශාලාවකී.

ලයිට් සිනමා සමාගමට වසර පහළොවක් පිරීම නිමිතිකොටගෙන එයට සමගාමීව එම සමාගමේ පහළොස්වන සිනමා ශාලාව ලෙස නිලා බයිට් විවෘත වෙයි.

සිනමාශාලාවේ ප්‍රථම සිනමා ප්‍රදර්ශනය ලෙස වාසවබදුගේ අධ්‍යක්ෂණය කළ ‘නීරා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT