ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිගේ සමන් කියයි 2, තාරකා අතාවුදහෙට්ටිගේ චොකොහොලොක් හීන සහ තරුකර පෙරේරාගේ (Black Dragon) යන ග්‍රන්ථ තුන ජනගත කිරීමේ උලෙළ මාර්තු 12 දා 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය අන්කුරන් දන්තා (ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ), මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා, සූපවේදිනී අනෝමා විජේතුංග මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි. නදීක ගුරුගේ, සදනී විජේතුංග විසින් සජීවී ගායනා ඉදිරිපත් කරන අතර රූකාන්ත ගුණතිලක, චතුරිකා නිර්මාණී විසින් පසුබිම් ගායනා සිදුකෙරේ. සමන් කියයි 2, Black Dragon (කළු මකරා) සහ චොකොහොලික්ස් හීන ග්‍රන්ථ ත්‍රිත්වය ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි.
- නයනාංජලි දෙහිපිටිය