Home » තුන්තරා එළිදකී

තුන්තරා එළිදකී

by Thanushika
June 5, 2025 8:37 am 0 comment

ලේඛිකා චින්තනී අමරසිංහ විසින් රචිත ‘ තුන්තරා’ කෘති ත්‍රිත්වය එළිදැක්වීම ජූනි මස 5 වැනිදා (අද) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ජාතික යොවුන් සේනාංක ශ්‍රවණාගාරයේදී ප.ව. 2.30 පැවැත්වේ. සීනු නද, අරුණෝද මාත්‍රා, සින්ඩරෙල්ලාමය මිනිසෙකුට යන කෘති ‘ තුන්තරා’ කෘති ත්‍රිත්වයට ඇතුළත් වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT