නිවස කළා පුවත් ත්‍රිපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්

ත්‍රිපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්

by Thanushika
July 11, 2024 9:18 am 0 comment

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන බැසිල් කුරේ, ගාමිණි අබේකෝන් හා දයාන් කොටිටචිචි විසින් පවත්වනු ලබන ‘ත්‍රි ර්ඒව්ඒ’ චිත්‍ර ප්‍රදර්ශනය හෙට 12 වැනි දා පස්වරු 6.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදි විවෘත කෙරෙන අතර එළැඹෙන 13 හා 14 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රදර්ශනය උදැසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT