Home » ත්‍රාසය, කුතුහලය රැගෙන සෝණා එයි

ත්‍රාසය, කුතුහලය රැගෙන සෝණා එයි

by Thanushika
March 6, 2025 9:42 am 0 comment

නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා හි වැඩ අවසන් වේ. Action, Thiriller ගණයේ චිත්‍රපටයක් වන මෙහි ක්ලීටස් මෙන්ඩිස්, චින්තක වාස් එක්වෙන අතර, වසන්‍ත කුමාරවිල, මියෝනා ද සිල්වා, මොරීන් චාරුනී, අනුරාධ මල්ලවාරච්චි, පැතුම් විදානගමගේ, උපතිස්ස බාලසූරිය, දිල්කි දිසානායක, නිපුන් ප්‍රනාන්දු, ගාවින්ධ නවරත්න, පසිඳු හාල්පාන්දෙණිය, කසුන් දුෂ්‍යන්ත, ආරියසේන ගමගේ, මනෝජ් යාලගල, සසිත සේනානායක, සිසිර ගීකියනගේ, සමන් හේමපාලගේ, සුදිනි සින්දවී, දයා සමරසිංහ සමඟ ශිල්පින් රුසක් රංගනයෙන් එක්වෙති.

නිෂ්පාදනය – මහීතරු ප්‍රඩක්ෂන්ස්, තිර රචනය – ප්‍රියනාත් විදානපතිරණ, නිලංක ඇලෙක්සැන්ඩර්, කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – චානක සංජී, සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල, සහය අධ්‍යක්ෂණය – තරිඳු ආරච්චිගේ, අංග රචනය – චමීර සම්පත්, සංගීත අධ්‍යක්ෂණය – විහඟ මුතුතන්ත්‍රිගේ, සංස්කරණය – ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන්, වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර ශබ්ද පරිපාලක – සසික රුවන් මාරසිංහ,දෘශ්‍ය ප්‍රයෝග – චමින්ද ජයවර්ධන, කලා අධ්‍යක්ෂණය – නාලක සිරිවර්ධන, නිෂ්පාදන කළමනාකරණය – ඩිලාන් රොෂාන්, ගීත ගායනය – එරන්දි මධුෂිකා, සුදිනි සින්දවී, තිසර ජයසිංහ, විහඟ මුතුතන්ත්‍රිගේ, ගී පද රචනය අශාල්‍යා රණවීර, හංසි මංචනායක, ශබ්ද සංස්කරණය – ලක්ෂිත ෆොන්සේකා, ඩ්‍රෝන ක්‍රියාකරවීම – මධුරංග පෙරේරා, නර්තන වින්‍යාසය – තරංග හර්ෂ කුමාර දෙවන සහය අධ්‍යක්ෂණය – විශ්ව ප්‍රබුද්ධ, නිශ්චල ඡායාරූප – සුපුන් ස්ටැෆින් ටුවර්ස් ගෙනි.

සෝණා තව නොබෝ දිනකින් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශනය කිරිමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මහීතරු ප්‍රඩක්ෂන්ස් සරසවියට පැවසීය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT