Home » තව දවසක් හමුවී හෙට ගාල්ලේදී

තව දවසක් හමුවී හෙට ගාල්ලේදී

by Thanushika
February 27, 2025 10:12 am 0 comment

ගාල්ල ශ්‍රී හෘදයා කන්‍යාරාම විද්‍යාලයේ සියවස අනුස්මරණ ශාලාවේ අලුත් වැඩියා කටයුතුවලට ආධාර පිණිස ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘තව දවසක් හමුවී’ සංගීත ප්‍රසංගය 6.30ට එම විද්‍යාලයීය සියවස් ශාලාවේදී පැවැත්වේ.

ඇරෝ සංගීත කණ්ඩායමේ සංගීතයට ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සහ ඔහුගේ දියණිය වරුනි පැස්කුවෙල් ගීත ගායනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT