Home » තරු දරුවෝ පදනමෙහි ප්‍රථම සුහද හමුව සහ උපහාර උලෙළ

තරු දරුවෝ පදනමෙහි ප්‍රථම සුහද හමුව සහ උපහාර උලෙළ

by Thanushika
March 20, 2025 11:22 am 0 comment

කලාවේ උන්නතිය වෙනුවෙන් කැපවූ පුරාවෘත්ත බඳු ජ්‍යේෂඨ, ප්‍රවීණ කලාකරුවන්ගේ දූ දරුවන්ගේ එකමුතුවෙන් පිහිටුවාගත් තරු දරුවෝ පදනමෙහි ප්‍රථම සුහද හමුව හා උපහාර උලෙළ පසුගිය දා බොරලැස්ගමුව ෆින්ගාරා කන්ට්‍රි ක්ලබ් හිදී පැවැත්විණි.

එයට සමගාමීව ජ්‍යේෂඨ කලාකරුවන් දස දෙනෙකු වන රංගවේදි විජේරත්න වරකාගොඩ, ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය, ජ්‍යේෂඨ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය සුජාතා අත්තනායක, ජ්‍යේෂඨ ගායන ශිල්පිනී මල්ලිකා කහවිට, ප්‍රවීණ රංගන ශිල්පිනී ශි‍්‍රයාණි අමරසේන, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ඉන්ද්‍රානී බෝගොඩ, ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා, ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දමයන්ති ජයසූරිය ආදීහු තරු දරුවෝ පදනමේ උපහාර සම්මාන ලැබූහ.

සේයාරූ – ලාල් සෙනරත්

[email protected]

සටහන - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT