නිවස කළා පුවත් ඩබ්ලිව්.ජයසිරි ප්‍රත්‍යවලෝකනය

ඩබ්ලිව්.ජයසිරි ප්‍රත්‍යවලෝකනය

by Thanushika
July 25, 2024 8:49 am 0 comment

චරිතාංග නළු ඩබ්ලිව්.ජයසිරි ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම එළැඹෙන 30 වැනිදා සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේදී (සුදර්ශිය) ප.ව. 05.00ට පැවැත්වේ.

එදින උදැසන සිට ඔහු රංගනයෙන් දායක වු සිනමා පට ත්‍රිත්වයක් නොමිලේ තිරගත වනු ඇත. එච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘විසිදැල’ පෙ.ව.10.30ට තිරගතවන අතර ධර්මසේන පතිරාජගේ බඹබරු ඇවිත් ප.ව. 02.30 අශෝක හඳගම සිනමා නිර්මාණය ‘මේ මගේ සඳයි’ ප.ව.07.00 තිරගතවනු ඇත. මෙයට සමගාමීව ඔහු විසින් රචිත කෘති ත්‍රිත්වයක් 20%ක වට්ටමකට එදිනට සහභාගී වන සියලු දෙනාටම ලබාගත හැකිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT