Home » ටෙලිතරු ප්‍රසංගය 13 වැනිදා ස්වර්ණවාහිනියෙන්නියෙන්

ටෙලිතරු ප්‍රසංගය 13 වැනිදා ස්වර්ණවාහිනියෙන්නියෙන්

by Thanushika
April 10, 2025 9:39 am 0 comment

ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රමගේ නිෂ්පාදනයක් වන Lia Gold ටෙලි තරු රැයක් ප්‍රසංගය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් 40 කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නර්තනාංග 25කට වැඩි සංඛ්‍යාවකින් උළෙල වර්ණවත් කළහ. රංගන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල් විසින් සිදු කරන ලදී.

මනුෂී සේනානායක ප්‍රධාන සංවිධායකවරිය ලෙස කටයුතු කළ අතර අනුග්‍රාහක දායකත්වය දේශීය සමාගමක් වන ඇලරිස් සමූහ ව්‍යාපාරය විසින් සිදු කරන ලදී. ප්‍රසංගය එළැඹෙන 13 දා රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT